Heyyy tech ලෝකෙ යාළුවනේ! 🙌
අද අපි පටන් ගන්නෙ CSS කියන සුපිරි දෙයක් ගැනයි. මේක නම් තමා අපේ website එකට ලස්සන මැරුමක් දාන්න පුළුවන් හැකියාව. HTML කියන්නෙ skeleton එක වගේ නම්, CSS එක තමා dress එක. 💅
CSS = Cascading Style Sheets
එකෙන් කියන්නෙ, HTML වල තියෙන content එකට style එකක්, color එකක්, shape එකක්, animations එකක් වගේම තවත් godak dewal add karanna CSS use wenawa.
<!DOCTYPE html> <html> <head> <style> p { color: blue; font-size: 20px; } </style> </head> <body> <p>ආයුබෝවන්! මේක CSS වලින් ලස්සන කරපු paragraph එකක් 📝</p> </body> </html>
🔍 මෙතනදි:
color: blue;
👉 මේකෙන් paragraph එකේ අකුරු නිල් වෙනවා 💙font-size: 20px;
👉 අකුරු විශාල වෙලා display වෙනවා 🅰️🅰️<style>
tag එක use karala <head>
section එකේ danna එකstyle.css
) link කරගන්න එක 🔗👉 CSS Selectors කියන magic එක ගැනයි 🪄
id
, class
, *
, :hover
, nth-child()
වගේ selectors walin kohomada honda control ekak ganneth kiyala.
HTML වලින් කියන දෙය "මම content එක" කියන එක නම්, CSS කියන එක තමා "මම ලස්සනයි!" කියන එක 😄💃
ඔයාල comment karanna, question ahanna, ❤️ like ekak denna!
එහෙනම් මිතුරනේ, ඊලඟ lesson එකේ හම්බවෙමු! ✌️
Member since 2025-04-09 23:46:42
Comments
Please login to post a comment.
Nice ❤️
❤️