JavaScript (JS) කියන්නෙ browser එක තුලදි run වෙන්න පුළුවන් programming language එකක්. මෙය client-side වලදි වැඩ කරනවට වඩා server-side වලටත් use කරනව (Node.js වගේ).
ඔයාල දැක්ක නේද web එකේ buttons click කරාම වෙනස් වෙන දේවල් 😮, sliders 🎚️, alerts 🔔, එවගේ ගොඩක් interactive දේවල්. ඒවටත් වැඳෙන්නෙ JavaScript එකට තමයි!
✅ High-level language – easy to understand 😌
✅ Interpreted – browser එකේ එක පාරම වැඩ කරනවා 🧠
✅ Dynamically Typed – variable එකකට number එකක් දාන්නත් පුළුවන්, පස්සේම text එකක් දාන්නත් පුළුවන්! 🤹
✅ Multi-paradigm – Object-oriented, Functional programming දෙකම කරගන්න පුළුවන් 💪
📍 Web Development
📍 Mobile App Development (React Native 🧑💻)
📍 Game Development 🎮
📍 Server-Side Programming (Node.js ⛓️)
JS හදලා තියෙන්නෙ Brendan Eich කියන mahaththayaට. Netscape කියන company එකට 1995 වලදී තමයි මේක හදලා තියෙන්නේ. මුලදී කියලා තියෙන්නෙ LiveScript 😅
<!DOCTYPE html> <html> <head> <title>My First JS Page 🚀</title> </head> <body> <h1>Hello JavaScript! 👋</h1> <script> alert("Welcome to JavaScript! 🎉"); </script> </body> </html>
📌 මෙක run කරනකොට alert box එකක් එනවා browser එකේ saying “Welcome to JavaScript!” 🥳
var
variable එකක් declare කරනවා 🧠 let
modern variable declaration 😎 const
never change variable value 🔒 if
condition එකක් check කරනවා 🔁 function
work set එකක් define කරනවා ⚙️ JavaScript කියන එක web developer කෙනෙක් වන්න ඕනේ කියලා හිතන කෙනෙක්ට අත්‍යාවශ්‍යම skill එකක්! 🔥 මේ lesson එකේදි අපි base idea එක ගත්තෙ. අලුත් lessons වලදි ගොඩක් practical stuff cover කරන්නයි යන්නේ machan! 🤓💻
📌 Next Episode – JavaScript Variables, Data Types සහ Operators 💥
Comment එකක් drop කරන්න, like එකක් දාන්න 🧡, share කරන්න යාලුවන්ටත්!
ඊළඟ episode එකට උඹටම විශේෂ seat එකක් තියනව 😎
#JavaScriptSinhala 🇱🇰 #WebDevelopment 🕸️ #LKTech ❤️ #ChamikaRasanjana
එහෙනම් machan, එන්න JavaScript වලින් පිස්සු හැදින්න 💥
✌️👨💻💬
Member since 2025-04-09 13:55:06
Comments
Please login to post a comment.
❤️❤️