ආයුබෝවන් මචන්ලා! 👋 අදින් පටන් Python programming language එක ගන්නවා හොඳටම easy වෙන විදිහට. 😎
Python කියන්නේ computer වලට කතා කරන භාෂාවක්. මේකෙන් අපිට පුළුවන් කම්පියුටර් එකට "ඔයාව මෙහෙම කරන්න" කියලා උදව් කරවන්න. 🤖
📌 හිතපං මෙහෙම —
ඔයාට කෙනෙක්ට "ලූනු කපන්න" කියන්න වෙන්න පුළුවන්.
Python වලදි, ඒ වගේම කම්පියුටර් එකට "උඹ මෙහෙම කරපං" කියන්න පුළුවන්. 😅
✅ ඉතාම සරලයි
✅ හැමෝටම අල්ලගන්න ලේසියි
✅ ගොඩාක් වැඩ වලට යොදාගන්න පුළුවන් (Websites, Games, Apps, AI 🔥)
Python වල වැඩ පටන් ගන්න නම් code editor එකක් (jupyter, vs code, replit w.e) එකක් ඔයාට තියෙන්න ඕනෙ.
එතකොටම ඔයාලට මෙහෙම කෝඩ් එකක් ලියන්න පුළුවන්:
print("Hello, world! 🌍")
🧾 මේකේ අරුත්:
🗣️ "කම්පියුටර් එකට කියනවා – හෙලෝ වර්ල්ඩ් කියලා print කරන්න!"
🧒 ඔයාට programming eka ගොඩදාන්න එකම විදිහ — දවසකට code line එකක්වත් ලියන්න! ✍️
Practice makes perfect 😇
👉 පළවෙනි variable එක හදමු! (මතක තියාගන්න පුළුවන් හැඳුනුම්පතක් හදන විදිහ) 🧠
❤️ බලන්න අමතක කරන්න එපා!
ඔයාගෙ පලවෙනි Python code එක print("👋") කියලා දාපං comment එකක් විදිහට!
මම බලන්නම්! 😉
🔁 Share කරන්න අලුත් කට්ටියටත්!
👍 Like එකක්, 💬 Comment එකක්, 📲 Share එකක්!
Member since 2025-04-09 13:55:06
Comments
Please login to post a comment.
No comments yet. Be the first to comment!