ඔයාලට CSS කියන විදිහ තේරුනා. දැන් හිතන්න, HTML එකේ තියෙන තියෙන ගොඩක් elements වලට style එකක් apply කරන්න ඕනේ කියලා. ඒක තමයි Selectors වල වැඩ. Selectors කියන්නේ "මෙයාට තමා style එක දාන්න ඕනෙ!" කියන indication එක. 👈🎯
p { color: red; }
➡️ මේකෙන් HTML එකේ තියෙන හැම <p>
tag එකටම රතු පාට යාවි ❤️
👉 සරලම Selector එකක්!
#main-heading { font-size: 30px; color: green; }
➡️ HTML එකේ:
<h1 id="main-heading">Welcome!</h1>
🔎 මෙකෙදි #
mark එකෙන් id
එක select කරනවා.
එකම object එකකට style එකක් දාන්න හොඳයි 💚
.note { background-color: yellow; padding: 10px; }
➡️ HTML එකේ:
<p class="note">මෙයා Note එකක් 📝</p> <p class="note">මෙත් Note එකක් 😄</p>
👉 .
mark එකෙන් class
select කරනවා.
බොහෝ elements එකටම use කරන්න පුළුවන් 💛
* { margin: 0; padding: 0; }
🔧 මෙකෙන් HTML එකේ තියෙන හැම tag එකකටම effect වෙනවා. Useful wenne reset karanna.
h1, h2, h3 { font-family: Arial, sans-serif; }
➡️ මේකෙන් h1
, h2
, h3
එකටම එක style එකක් apply වෙනවා.
💡 සරලයි, clean එකයි!
a:hover { color: orange; }
➡️ මේකෙන් <a>
tag එකකට mouse එක ගියොත් orange color වෙනවා 🟠
🧠 Hover effect එකක්!
Selector Type | Syntax | Example
tag
| p
, h1
#id
| #header
.class
| .box
, .red
*
| *
a, p, h1
| a, h2
:hover
| a:hover
Selectors කියන්නෙ CSS එකේ backbone එක. මේක හොඳට අඳින්න. ඔය Selectors හොඳට අමතක නෙවෙන්න, ඔයාට තියෙන HTML එක experiment කරලා බලන්න! 👨💻👩💻
ඊලඟ පෝස්ටුවේ අපි බලමු CSS Box Model කියන ලෝකෙ! 📦🔍
Member since 2025-04-09 13:55:06
Comments
Please login to post a comment.
Keep it up