JavaScript lesson series එකේ දෙවෙනි episode එක එනව මෙන්න👇
අපි මේකේදි බලමු Variables, Data Types, සහ Operators ගැන. 💻📚
Variable කියන්නෙ memory එකේ තැන්වලට නමක් දාල values තියාගෙන ඉන්න එකක්.
අපිට variable එකක store කරපු value එක පසුව use කරන්න පුළුවන්! 😎
Keyword Use var Old-school variable 🧓 let Modern variable 💡 const Never change value 🔒 let name = "Chamika"; const age = 25; var country = "Sri Lanka";
"Hello JavaScript!"
🎶100
, 25.5
🔢true
, false
✅❌let score = 95; // Number let userName = "Chamika"; // String let isOnline = true; // Boolean let x; // Undefined let empty = null; // Null
3.Function
let person = { name: "Chamika", age: 25 }; // Object let colors = ["red", "green", "blue"]; // Array
Operator Description + එකතු කිරීම - අඩු කිරීම * ගුණ කිරීම / බෙදීම % remainder ** exponentiation let a = 10; let b = 3; console.log(a + b); // 13 console.log(a % b); // 1
let x = 10; x += 5; // same as x = x + 5;
Operator Meaning == Equal (value only) === Strict equal (value + type) != Not equal > Greater than < Less than console.log(5 == "5"); // true console.log(5 === "5"); // false
Operator Description && AND ` ! NOT let loggedIn = true; let admin = false; console.log(loggedIn && admin); // false console.log(loggedIn || admin); // true console.log(!admin); // true
✅ Variable කියන්නෙ data එකක් temporary store කරන්න container එකක්
✅ Data Types කියන්නෙ value එකේ nature එක
✅ Operators කියන්නෙ calculation එකට / comparison එකට use වෙන symbols 😎
📌 Next Episode: Control Flow – if
, else
, switch
, loops 🔄
🤯 එහෙනම් උඹත් lesson එක try කරලා බලපන්, variable declare කරලා console.log වලින් print කරපං!
🤙 එහෙනම් comment එකක් දාපං, share කරන්න යාළුවොටත් ❤️
#JavaScriptSinhala 🇱🇰 #LKTech 📺 #ChamikaRasanjana 🧑💻 #LearnWithFun
එළ මචං! JavaScript වල වැඩේ පටන් ගන්න ඔයාව ආසාවෙන්ම බලන් ඉන්නව 😍
ඊළඟ lesson එකේදි හමු වෙමු! 🚀
Member since 2025-04-09 13:55:06
Comments
Please login to post a comment.
No comments yet. Be the first to comment!