Hari machan! 😎🔥 Oya lesson 1 ekedi PHP basics dunnane — දැන් අපි දැම්ම වාගේම දෙවනි එපිසෝඩ් එකට ගිහින් variables, data types, comments, operators vage karunu godak cover karamu! 💪💻
🧠 "මතක තියාගන්න හැටි" PHP වලින් ඉගෙන ගමු!
Variable කියන්නේ temporarily data store කරන එකක්.
ඔයාට කියන්න පුළුවන්: "මගේ නම" = "Chamika" කියලා. 😂
📌 PHP Variable එකක් declare කරන්නේ මෙහෙමයි:
<?php $name = "Chamika"; $age = 25; echo "Hi, I'm $name and I'm $age years old."; ?>
🧠 පින්තූරෙ වගේ හිතන්න:
$name
කියන drawer එකට "Chamika" kiyala paper ekak daala thiyenawa.$age
drawer ekata 25 daala thiyenawa.📢 Output එක:
Hi, I'm Chamika and I'm 25 years old.
PHP වල තව වැදගත් දෙයක් තමයි Data Types.
"Hello"
10
,-5
3.14
,-0.99
true
,false
["apple", "banana", "mango"]
Code එක කියවන්න ලේසි කරන්න, comments use කරන්න පුළුවන්.
// මේක single-line comment එකක් /* මේක multi-line comment එකක් කොටස් 2ක් තියෙනවා */
👉 ඒව කියන්නේ code එකටම "හෙට්ටක්" කියන හැටි. Developer එකට ලේසි වෙනව future එකේ code eka balanna. 😎
Operator අරුත උදාහරණය + එකතු $a + $b - අඩු කිරීම $a - $b * ගුණනය $a * $b / බෙදීම $a / $b . string එකට එකතු කිරීම $name . " Lanka" <?php $a = 10; $b = 5; echo $a + $b; // 15 $name = "PHP"; echo "Hello " . $name; // Hello PHP ?>
$
symbol එකෙන් start වෙන්න ඕන.$Name
≠ $name
📝 Try karanna meka:
<?php $firstName = "Chamika"; $lastName = "Rasanjana"; $age = 24; echo "Hi, I'm $firstName $lastName and I'm $age years old."; ?>
✅ Variables කියන්නේ මොකක්ද
✅ Data types – strings, numbers, booleans
✅ Comments – code එකට explain එකක් දාන්න
✅ Operators – math & strings combine කරන හැටි
✅ Variable naming rules
➡️ PHP Conditional Statements (if, else) 🤔
➡️ Logical operators & comparisons 🧠
➡️ User input ekak handle karanna (GET/POST) 📬
➡️ Basic form validation ✅❌
මචං, oyage feedback eka thiyenawanam comment ekak daanna!
🧡 Support karanna like ekak
🔁 Share karanna
next lesson ekedi form ekak hadamu da? 😁
Member since 2025-04-09 13:55:06
Comments
Please login to post a comment.
No comments yet. Be the first to comment!