අද කාලේ හැමතැනම කතාබහ වෙන මාතෘකාවක් තමයි Data Science (දත්ත විද්‍යාව) කියන්නේ. සමහරවිට ඔයාටත් අහලා ඇති, නැත්නම් මේ ගැන ඉගෙනගන්න ආසාවෙන් ඇති.
ඉතින්, මේ "Data Science Sinhala" පාඩම් මාලාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ:
🟡 කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට උනත්
🟡 මුල ඉඳන්ම Data Science
🟡 සරලව, සිංහලෙන්ම ඉගෙනගන්න පාර කියලා දෙන්නයි.
හිතන්නකෝ — අද ලෝකේ හරියටම හැම තත්පරෙකම කොච්චර Data එකක් generate වෙයිද කියලා.
🧠 ඔයා Facebook යනකොට,
🛒 Online බඩුවක් ගන්නකොට,
🔍 Google එකේ Search කරනකොට,
👉 මේ හැමදේම Data බවට පත්වෙනවා.
🔍 Data වලට අරුතක් ගන්න ක්‍රමවේද, මෙවලම්, algorithm එකතුවක් තමයි Data Science.
🕵️♂️ Harima Data Detective වගේ, Data Scientist කෙනෙක්:
මෙහෙමයි breakdown එක:
🧮 Data වල patterns, correlations, නිගමන – ගණිතමය විධි.
💻 Algorithms, programming, automation – එහෙමයි.
📈 එකී Data එක කාටද වැදගත් වෙන්නේ? කියලා තේරුම් ගන්න විෂය පසුබිම.
💼 Data Scientistලාට ලෝකෙම ඉල්ලුම තියෙනවා!
📊 Businesses, organizations, governments – හැමෝටම උදව් වෙනවා.
🏥 Health, 🌍 Environment, 🚦 Transport – හැමදාගෙම ගැටළු.
🚀 Data is the new fuel!
🔁 හැම එකක්ම පියවරෙන් පියවර, සිංහලෙන්ම!
🧭 මේක ඒකට කැපවෙන්න ඕන ගමනක්, නමුත් හරිම රසවත් සහ වටිනා.
අපි එක්ක එකට එන්න ❤️
අපි කතා කරනවා 👉 Data Science වලට අවශ්‍ය Tools සහ Technologies (Python, Jupyter Notebooks වගේ) ගැන.
📩 ප්‍රශ්න තියෙනවා නම් පහළින් comment එකක් දාන්න!
Member since 2025-04-09 23:46:42
Comments
Please login to post a comment.
No comments yet. Be the first to comment!